Saturday, August 1, 2026
HomeNEWSදේශීය ඇඳුම් සතියට එක් දිනක් හෝ අඳින්නැයි රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

දේශීය ඇඳුම් සතියට එක් දිනක් හෝ අඳින්නැයි රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

දේශීය ඇඳුම් සතියට එක් දිනක් හෝ අඳින්නැයි රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි

2021 වර්ෂයේදී සතියේ එක් දිනක් දේශීයව නිෂ්පාදනය කරන ඇඟලුම් භාවිත කරමින් සේවයට වාර්තාකරන ලෙස බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

දේශීය ඇඟලුම් නිෂ්පාදිතයින් ආරක්ෂා කිරීම, දේශීය වශයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ නව රැකියා උත්පාදනය, ඇඟලුම් සඳහා වාර්ෂිකව විදේශයන්ට ගලා යන දේශීය විනිමය නතර කරගැනීම යන කරුණු අපේක්ෂාවෙන් මෙම ඉල්ලීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව, මිලියන තුනකට ආසන්න රාජ්‍ය සේවයේ යෙදෙන සියලු දෙනාගේ සහය මේ සඳහා ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img