Tuesday, August 4, 2026
HomeNEWSරුවන්ඩාවෙන් පැමිණි පිරිස සිදුකරන්නේ තාක්ෂණික සහයක් ලබාදීම පමණයි -මහින්දානන්ද

රුවන්ඩාවෙන් පැමිණි පිරිස සිදුකරන්නේ තාක්ෂණික සහයක් ලබාදීම පමණයි -මහින්දානන්ද

රුවන්ඩාවෙන් පැමිණි පිරිස සිදුකරන්නේ තාක්ෂණික සහයක් ලබාදීම පමණයි -මහින්දානන්ද

මෙරට බඩඉරිගු වගාවට හානි සිදුකරන සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රුවන්ඩාවෙන් පැමිණි විශේෂ කණ්ඩායම සිදුකරනු ලබන්නේ තාක්ෂණික සහයක් ලබාදීම පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අදාළ කණ්ඩායම ස්වෙච්ඡාවෙන් එම සහය ලබාදීමට පැමිණ ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි

දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමු වෙයි ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් අවශ්‍යයි ජනපති දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා...

මාලිමා ආණ්ඩුව දිගටම ජනතාව රවටනවා-නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්

වර්තමාන මාලිමා ආණ්ඩුව දිගින් දිගටම මේ රටේ ජනතාව මුලා කරමින් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් අසත්‍යයෙන්ම රට පාලනය කරමින් සිටින බවත් ජනතාව මින් ඉදිරියට වර්තමාන ආණ්ඩුවට...

කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක්

ඉදිරි පැය 24 කාලය තුළ දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව ප්‍රා. ලේ. කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය ගැන අධිකරණ ඇමතිවරයා මහානාහිමිවරුන් දැනුම්වත් කරයි

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කරනු ලැබුවේ කිසිසේත්ම එක් විනිසුරුවරයෙකු පමණක් ඉලක්ක කර ගනිමින් නොවන බවත් සමස්ත අධිකරණ පද්ධතිය තුලම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img