අරුන්දික ටත් කොරෝනා .
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඒ මහතා විසින්ම ප්‍රකාශ කර තිබේ .මේ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පාර්ලිමේන්තුවේ මුළු ජනතා නියොජිතයින් සංඛ්‍යාව 7 දක්වා ඉහළ නැංවේ.