Friday, November 13, 2026
HomeNEWSමාධ්‍ය නිවේදනයයි

මාධ්‍ය නිවේදනයයි

මාධ්‍ය නිවේදනයයි

පසුගිය දශක හතරක පමණ කාලය තුළ නැගෙනහිර පළාතේ පැවති ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකම් හා වෙනත් අවිධිමත් හා හා නෛතික සංසිද්ධීන් හේතුවෙන් විවිධ අසාධාරණයන්ට පත් වූ පුද්ගල හා සමාජ කණ්ඩායම් වල ගැටළු සොයා බලා නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කළ කමිටුව බ්‍රහස්පතින්දා  (11) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වූහ.

එහිදී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැබෙන ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නොවිසඳුණු ගැටලු විශාල ප්‍රමාණයක් කෙරෙහි කමිටුවේ අවධානය යොමු වූහ.

ඉඩම් ගැටලු, අලි මිනිස් ගැටුම, නිවාස, අධ්‍යාපන ඇතුළු බොහෝ ශ්‍රේෂ්ත්‍රවල ගැටළු ප්‍රාදේශීය ලේකම්වරුන් කමිටුව වෙත ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.

එම ගැටළු සඳහා අවශ්‍ය නිර්දේශයන් ඉදිරි මාස තුනක කාලය තුළ කමිටුවේ ගැඹුරු අධ්‍යයනයකින් පසු ආන්ඩුකාරවරිය වෙත ලබාදීමට ද නියමිතය.

ඒ සඳහා එම කමිටුවේ සභාපති යසපාල නානායක්කාර ,කමිටුවේ ලේකම් හෙලන් මීගස්මුල්ල, සාමාජික ඒ මොහාන් රාජ්ඇතුළු පිරිසක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශණ පාඩිකෝරාල,ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...

සතියක් ඇතුළත දෙපාරක්ම කොළඹ ගංවතුරට යට වුණා.. කොළඹ මහ නගර සභාව හොඳටම ෆේල්- ෂිරාස් යුනුස්

සතියක් ඇතුළත පැමිණි දෙවැනි ගංවතුරෙන්ද කොළඹ යටවීම වළක්වා ගැනීමට මාලිමාවෙන් පාලනය වන වර්තමාන කොළඹ මහ නගර සභාවට නොහැකි වූ බව නව ලංකා නිදහස් පක්ෂයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img