Tuesday, August 18, 2026
HomeNEWSපළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය අයඳුම්පත් කැඳවයි

පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය අයඳුම්පත් කැඳවයි

ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර මහතා පවසයි.

පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ පක්ෂ මුලස්ථනයේදී පැවැත්විය.

එම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිසට අත ඔසවා සිය ආචාරය දැක්වු අතර, රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වීය.

“පළාත්සභා මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකත්වය ඉල්ලලා සෑහෙන පිරිසක් අයඳුම්පත් එවලා තියෙනවා. ඒ වගේම අපි දැනුම් දෙනවා මේයට කැමති අයට අයඳුම් එවන්න කියලා. ඒ නිසා පළාත්සභා මැතිවරණය සඳහා සුදානම් වීම තියෙනවා. අයඳුම්පත් ගන්න මාසයක කාලයක් තිබුණත් විශාල ප්‍රමාණයක් අපිට ලැබිලත් තියෙනවා. ඒ අනුව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමගම බොරතෙල් මිල යළි ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සාකච්ඡා සදහා බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිගෙන් අනතුරු ඇගවීමක්.යලිත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img