Sunday, November 1, 2026
HomeNEWSනායයෑමේ අවදානමකින් ප්‍රදේශයක ජනතාව ඉවත් කෙරේ

නායයෑමේ අවදානමකින් ප්‍රදේශයක ජනතාව ඉවත් කෙරේ

ගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් මතුව තිබේ.

ඒ හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත නිවාස 12ක පදිංචි පවුල් 13ක් වහාම ඉන් ඉවත්කිරීමට කටයුතු කර ඇත.

සදසිරිගම පිහිටා ඇත්තේ ගිනිගත්හේන රංජුරාව කඳු මුදුණේය. 

පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ පොළවේ විශාල ඉරිතැලීම්, නිවාසවල බිත්තිවල ඉරිතැලීම් ඇති වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img