Saturday, October 31, 2026
HomeNEWSඅධ්‍යාපනයේ නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව සජිත් ප්‍රේමදාස...

අධ්‍යාපනයේ නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව සජිත් ප්‍රේමදාස පැවසීය.

උපකුලපතිවරුන් පත් කිරීමේ බලය ජනාධිපති ප්‍රමුඛ දේශපාලන අධිකාරිය සතු වීම නූතන දියුණු සමාජයකට නොගැලපෙන බවත් සමගි ජනබලවේගය ඊට එරෙහි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.අධ්‍යාපනයේ නිදහස සහ ස්වාධීනත්වය වෙනුවෙන් තමන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවද පැවසීය.

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන්  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

අදාල පනත සහ එයින් සිදුවන අනතුර පිළිබඳව මෙන්ම ඒ පිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය ද එහිදී සාකච්ඡාවට ගැනින.

නිදහස් අධ්‍යාපනයට එරෙහිව ගෙනෙන කිසිදු වැඩපිළිවෙළකට සමගි ජනබලවේගයේ සහය හිමි නොවන බවත් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය ස්තීරසාරව පෙනී සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img