Monday, November 2, 2026
HomeNEWSජනතාවට සහන ලබාදෙනවා - මුදල් ඇමති බැසිල්

ජනතාවට සහන ලබාදෙනවා – මුදල් ඇමති බැසිල්

රට විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය ප්‍රමුඛතාවය ලබාදී ඇති අතර නිසි ආර්ථික කළමනාකරණයක් තුළින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කිහිපවතාවක් රට වසා දැමීම හේතුවෙන් දේශීයව මෙන්ම විදේශීයව රජයට මුදල් ලැබුණු ක්‍රමවේද අවහිර වී ඇති බව පෙන්වාදුන් මුදල් අමාත්‍යවරයා රජයටත් ජනතාවටත් මුදල් ගලාඒමේ ක්‍රමවේදය සක්‍රීයවීමට නම් හැකි ඉක්මණින් රට විවෘත වියයුතු බව පෙන්වා දෙයි.

අද (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේය.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල හැකි ඉක්මනින් අඩුකිරීම තම පළමු ඉලක්කය බව මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img