අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්රා 124,000ක තොගයක් දිවයිනට ගෙනැවිත් තිබේ.
“අද දෙරණ“ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ අද (30) අලුයම එම එන්නත් තොගය රැගත් ගුවන්යානය පැමිණි බවය.