Wednesday, November 11, 2026
HomeNEWSඑන්නත්කරණයේ ප්‍රගතිය

එන්නත්කරණයේ ප්‍රගතිය

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (02) දිනය තුළදී පුද්ගලයින් 250,000කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඊයේ දිනය තුළ කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව පුද්ගලයින් 244,463 දෙනෙකුට ඊයේ දිනය තුළ කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී ඇති බව වාර්තා වෙයි.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 207,087 දෙනෙකුටත්, පළමු මාත්‍රාව 24,658 දෙනෙකුටත්, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 7,573 දෙනෙකුටත්, දෙවන මාත්‍රාව 587 දෙනෙකුටත් මෙලෙස ලබාදී තිබුණි.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 3,055 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 296 දෙනෙකුටත් ලබාදී ඇති බව සඳහන් විය.

එමෙන්ම මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව 270 දෙනෙකුට සහ  පළමු මාත්‍රාව 237 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ වෙනවිට එන්නත් ලබාදුන් සම්පූර්ණ පිරිස පිළිබඳ දත්ත පහත දැක්වෙයි.

https://disqus.com/recommendations/?base=default&f=adaderanasinhala&t_i=adaderanasinhala157159&t_u=http%3A%2F%2Fsinhala.adaderana.lk%2Fnews%2F157159%2F%25E0%25B6%2591%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%25E0%25B6%25AD%25E0%25B7%258A%25E0%25B6%259A%25E0%25B6%25BB%25E0%25B6%25AB%25E0%25B6%25BA%25E0%25B7%259A-%25E0%25B6%25B4%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B6%259C%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25BA&t_e=%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA&t_d=%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA&t_t=%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA#version=064141e2948b0e7f6218d4075662ea80

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img