Wednesday, November 11, 2026
HomeNEWSදියේ ගිලී අතුරුදන්වූ දෙදෙනාගේ සිරුරු හමුවෙයි

දියේ ගිලී අතුරුදන්වූ දෙදෙනාගේ සිරුරු හමුවෙයි

නෝර්ටන්බ්‍රිජ්, ලොනැක්වත්ත ප්‍රදේශයේ වැවක දියනාමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

ඊයේ (19) පස්වරුවේ දියේ ගිලී අතුරුදන් වූ එම පුද්ගලයින් දෙදෙනාගේ මළ සිරුරු යුද හමුදා භට පිරිස් විසින් අද (20) උදෑසන සොයාගත් බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය.

මියගොස් ඇත්තේ 24 සහ 35 හැවිරිදි වියේ පසුවන නෝර්ටන්බ්‍රිජ් සහ හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

අදාළ පුද්ගලයින් ලොනැක්වත්ත ප්‍රදේශයේ ගොවිපලක සේවයේ යෙදි සිට දියනෑමට ගිය අවස්ථාවේ එම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img