ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ මහත්මිය කොවිඩ් ආසාදිතව ඊයේ (03) මියගොස් තිබේ.
අසල්වැසියෝ, දත්කැකුළු පාලා ආදී මුල්කාලීන ටෙලිනාට්‍ය ගණනාවකින්ම දක්ෂතාවන් ප්‍රකට කළ ඇය කොවිඩ් ආසාදිතව හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබුණි.






















