ප්රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
දෙමටගොඩ සහ පල්ලෙවෙල අතර අතර දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවු දෝෂයක් හේතුවෙන් එලෙස දුම්රිය ධාවනයේ ප්රමාදයක් ඇතිව තිබේ.