පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වී තිබේ.
එම මාර්ගය, කිලෝ මීටර 23 සහ 24 කණුව අතර සංචාරක හෝටලයක් අසල ප්රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වෙයි.
මේ වන විට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.