සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් විපක්ෂ නායක කාර්යාලය අසල සිට නෙළුම් පොකුණ දක්වා වු සර් මාර්කස් ප්රනාන්දු මාවත මුළුමනින් ම අවහිර වී තිබේ.
අප වාර්තාකරුවන් පැවසුවේ, විරෝධතාකරුවන් මාර්ගය අවහිර කරමින් සිටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා මතුව ඇති බවය.






















