Tuesday, November 10, 2026
HomeNEWSශ්‍රී ලංකා 19 පහළ සංචිතය නම්කෙරේ

ශ්‍රී ලංකා 19 පහළ සංචිතය නම්කෙරේ

සංචාරක එංගලන්ත වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා 19 පහළ සංචිතය නම් කර තිබේ.

තරග 5කින් සමන්විත තරගාවලියේ පළමු තරගය හෙට (30) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම්කළ ශ්‍රී ලංකා 19 පහළ සංචිතය පහතින්.

1) දුනිත් වෙල්ලාලගේ (නායක)
2) ශේවොන් ඩැනියෙල්
3) අන්ජල බණ්ඩාර
4) පවන් පතිරාජ
5) සදීෂ රාජපක්ෂ
6) සදීශ ජයවර්ධන
7) වනුජ සහන් කුමාර
8) රවීන් ද සිල්වා (උප නායක)
9) රනුද සෝමරත්න
10) මල්ෂ තරුපති
11) අභිෂේක් ලියනාරච්චි
12) ට්‍රවීන් මැතිව්
13) සසන්ක නිර්මාල්
14) දනාල් හේමානන්ද
15) යසිරු රොද්‍රිගෝ
16) මතීෂ පතිරණ
17) චමිදු වික්‍රමසිංහ
18) ලහිරු අබේසිංහ
19) විනුජ රන්පුල්
20) සකුන ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img