අද මධ්‍යම රාත්‍රියේ සිට අනේවාසික විදේශ මුදල් ගිණුම් රුපියල් බවට පත්කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.