පළමුවරට මෙරටට Car Drifting හඳුන්වාදීම සිදුකර තිබේ.
ලංකාව තුළ Car Drifting ප්‍රචලිත කිරීම සඳහා ලෝක ඩ්‍රිෆ්ටින්ග් ශූරයෙකුව ද මේ වනවිට මෙරටට ගෙන්වා තිබේ.
එම කටයුතු සිදුවන්නේ රත්මලාන ගුවන්තොටුපොළ පරිශ්‍රයේය.
මෙවර ‘ON TOPIC’ තුළින් අවධානය යොමු කෙරෙන්නේ ඒ පිළිබඳවය.






















