ප්‍රධාන මාර්ගයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් කොළඹ නුවර අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට අදාල දෝෂය සකස් කිරීම සඳහා දුම්රිය මාර්ග නඩත්තු සේවයකයන් යොදවා ඇති බවය.