Tuesday, November 10, 2026
HomeNEWSඑක පැළයක් හෝ සිටුවීමට වැවිලි අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහා පැළ බෙදා දෙයි.

එක පැළයක් හෝ සිටුවීමට වැවිලි අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහා පැළ බෙදා දෙයි.

එක පැළයක් හෝ සිටුවීමට වැවිලි අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහා පැළ බෙදා දෙයි.
ගරු වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ උපදේස් මත අමාත්‍යාංශ ලේකම්
රවින්ද්‍ර හේවාවාතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් 74 වන නිදහස් දිනය නිමිති කරගෙන
ක්‍රියාත්මක කිරීමට නියමිත සංඛේතාත්මක රුක්රෝපණ වැඩසටහන හා 75 වන
දියමන්ති ජුබිලිය සැමරීම පදනම් කරමින් පැළ ලක්ෂ 75ක් සිටුවීමේ ජාතික කර්තව්‍ය
වෙනුවෙන් වැවිලි අමාත්‍යාංශය රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් වගා
කිරීමේ මණ්ඩලය මගින් පැළ 1000ක් මේ වෙනුවෙන් නොමිලේ ලබා දෙන ලදි.
අමාත්‍යාංශයේ සෑම නිලධාරියෙක් සඳහාම තම ගෙවත්තෙහි අවම වශයෙන් එක්
පැළයක් හෝ සිටුවීම මෙයින් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශයේ සියලුම මාණ්ඩලික නිළධාරීන් සහ අනෙකුත්
නිළධාරීන්ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල පහළට

ඇමරිකා - ඉරාන සාම සාකච්ඡා පිළිබඳ ඇති වූ සුභවාදී බලාපොරොත්තු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7% කින් පමණ පහත වැටී ඇ.ඩො 93...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img