Sunday, November 8, 2026
HomeNEWSගෑස් සංචිත ප්‍රමාණවත් -ලිට්‍රෝ සමාගම

ගෑස් සංචිත ප්‍රමාණවත් -ලිට්‍රෝ සමාගම

මේ වන විට ප්‍රමාණත් තරම් ගෘහස්ත ගෑස්  සංචිත සිය සමාගම සතුව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති, තෙසාර ජයසිංහ මහතා සඳහන් කළේ, කෙරවලපිටිය පර්යන්තය සතුව ප්‍රමාණවත් තරම් ගෑස් සංචිත පවතින බවය.

ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩර් මිලියනයක් දිවයින පුරා බෙදාහැරිමට කටයුතු කරන බව සහභාපතිවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් ගෑස් ලබා ගැනීම සඳහා ඊයේ (23) දිනයේත් දිවයින පුරා විවිධ ප්‍රදේශවල දිගු පෝලිම් දක්නට ලැබුණි.

බෙහෝ ගෑස් අලෙවි කරන ස්ථානවල ගෑස් නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබු අතර ගෑස් ලබා ගැනීම සඳහා ඇතැම් ස්ථානවල නොසන්සුන් තත්ත්වයන් ද ඇති වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ගරු බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img