Sunday, November 8, 2026
HomeNEWSඅද විදුලි කප්පාදුව මෙහෙමයි

අද විදුලි කප්පාදුව මෙහෙමයි

කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශ සඳහා අද (06) දිනයේ ද පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදු ව සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසර ලබාදී තිබේ.

ඒ අනුව පෙරවරු 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම කොමිසම සඳහන් කළේය.

A,B,C,D,E,F යන කලාප සඳහා පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04 ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 07.30 දක්වා පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

G,H,I,J,K,L යන කලාප සඳහා පස්වරු 01.00 සිට පස්වරු 5 දක්වා පැය 04ක කාලයක් සහ රාත්‍රි 07.30 සිට රාත්‍රී 10.00 දක්වා  පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරුණු ඇත.

මේ අතර කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයට පැය 03යි විනාඩි 30ක කාලයක් පමණක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img