Sunday, November 8, 2026
HomeNEWSසජබ පාගමන දෙවැනි දිනටත්

සජබ පාගමන දෙවැනි දිනටත්

වත්මන් ආණ්ඩුවට ඉල්ල අස්වන ලෙස බල කරමින් සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන අධිෂ්ඨාන පාගමන අද (27) දෙවන දිනටත් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඊයේ (26) පෙරවරුවේ මහනුවර ප්‍රදේශයෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ වූ අතර කඩුගන්නාව ප්‍රදේශයෙන් අවසන් කෙරුණි.

ඒ අනුව අද උදෑසන මාවනැල්ල ප්‍රදේශයෙන් යළි එම අධිෂ්ඨාන පාගමන ආරම්භ කරන බව පක්ෂ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img