Sunday, November 8, 2026
HomeNEWSසුපිරි වෙළෙඳසැලක් අසල පුද්ගලයෙක් ඝාතනය කෙරේ

සුපිරි වෙළෙඳසැලක් අසල පුද්ගලයෙක් ඝාතනය කෙරේ

බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් අසල දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (26) රාත්‍රී කාලයේදී එම වෙළෙඳසැල අසල පුද්ගලයෙකු වැටී සිටියදී කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි.

එලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි පොතුඅරාව පාර, මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා එම සුපිරි වෙළෙඳසැලෙන් භාණ්ඩ ලබාගෙන පිටව යන අවස්ථාවේදී අසල සිටි සිඟමන් යදින පුද්ගලයකු සමග ඇති කර ගත් බහින්බස් වීමක් හේතුවෙන් මරණකරුට සිඟමන් යදින පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පැවසීය.

සැකකරු පළා ගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img