රට පුරා ක්රියාත්මක හදිසි නීතිය ඊයේ (20) රාත්රියෙන් අහෝසි වී තිබේ.
පසුගිය 06 වනදා හදිසි නීතිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්රකාශයට පත් කෙරුණි.
අප කළ විමසීමකදී මහාචාර්ය ප්රතිභා මහානාමහේවා මහතා පැවසුවේ, පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනීම හේතුවෙන් එය දින 14කදී අහෝසි වන බවය.






















