Sunday, November 8, 2026
HomeNEWSග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම් ඇරඹේ

ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම් ඇරඹේ

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය, දුම්රිය සහ ට්‍රක්රථ මඟින් ග්‍රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම් කටයුතු අද (19) සිට සිදුකිරීමට පියවර ගෙන තිබේ.

බලශක්ති අමාත්‍යංශය පැවසුවේ ඊයේ (18) වන විට මෙරටට පැමිණි ඩීසල් නෞකා 02ක ඉන්ධන ගොඩබෑම සිදුකළ බවය.

කොළඹ වරායේ ඇති තවත් ඩීසල් නෞකාවක ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

එමෙන්ම දිවයිනට පැමිණි පෙට්‍රල් නෞකාවක සාම්පල පරීක්ෂා කිරීම් ඊයේ සිදුකෙරුණු අතර එහි ගොඩබෑමේ කටයුතු ද කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යංශය ඊයේ සඳහන් කළේය.

කෙසේවුවද ඉන්ධන නිකුත් කිරීම ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබන බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එබැවින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල රැඳී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img