ගෝල්ෆේස් වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්
තවත් නාඳුනන මළ සිරුරක් ගාලුමුවදොර වෙරෙළ තීරයේ තිබී හමුවු බව පොලීසිය පවසයි.
එම මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.
මීට දින කිහිපයකට පෙර ද ගාලුමුවදොර වෙරළේ තිබී මළ සිරුරක් සොයා ගැණුනි.