Sunday, November 8, 2026
HomeNEWSපාසල් ළමුන් ගමන් කරමින් සිටි ලොරියක් පෙරළී 14ක් රෝහලේ

පාසල් ළමුන් ගමන් කරමින් සිටි ලොරියක් පෙරළී 14ක් රෝහලේ

බිබිල ප්‍රදේශයේදී පාසල් ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ ළමුන් 14ක් ප්‍රතිකාර සඳහා බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බිබිල කනුල්වෙල මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුන් පිරිසකි.

එම සිසුන් ක්‍රීඩා උළෙලටකට සහභාගී වීම සඳහා වෙල්ලස්ස ජාතික පාසල වෙත ගමන්කරමින් සිටියදී අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ.

ප්‍රවාහන පහසුකම් සපයාගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම ළමුන් පිරිස අදාළ ලොරි රථයේ ගමන්කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට වාර්තාවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img