Sunday, November 8, 2026
HomeNEWSසැකකරුවන් පිරිසක් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

සැකකරුවන් පිරිසක් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

අරලියගහ මන්දිරයට ඇතුළුවී එහි දේපළවලට අලාභහානි සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් පිරිසක් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

2022.07.09 වනදා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් හඳුනාගැනීමට අවශ්‍ය බව කොළඹ දකුණ කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

පොලිස් මූලස්ථානය දැනුම්දෙන්නේ එම සැකකරුවන් ගැන තොරතුරු දන්නේ නම් 0112 421 867, 0763 477 342, 1997 යන අංක වෙත දැනුම්දෙන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img