Sunday, November 8, 2026
HomeNEWSආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි.

  1. දසුන් ශානක – නායක
  2. ධනුෂ්ක ගුණතිලක
  3. පැතුම් නිස්සංක
  4. කුසල් මෙන්ඩිස් – කඩුලුරකින/ පිතිකරු
  5. චරිත් අසලංක – උප නායක
  6. භානුක රාජපක්ෂ – කඩුලුරකින/ පිතිකරු
  7. අශේන් බණ්ඩාර
  8. ධනංජය ද සිල්වා
  9. වනිඳු හසරංග
  10. මහීෂ් තීක්ෂණ
  11. ජෙෆ්රි වැන්ඩසේ
  12. ප්‍රවීන් ජයවික්‍රම
  13. දුෂ්මන්ත චමීර
  14. චාමික කරුණාරත්න
  15. දිල්ෂාන් මධුශංක
  16. මතීෂ පතිරණ
  17. දිනේෂ් චන්දිමාල් – කඩුලුරකින/ පිතිකරු
  18. නුවනිදු ප්‍රනාන්දු
  19. බිනුර ප්‍රනාන්දු – සංචිතයට ඇතුළත්ව සිටියත් ආබාධයකට ලක්වීම හේතුවෙන් සංචාරය නොකරනු ඇත.
  20. කසුන් රාජිත – සංචිතයට ඇතුළත්ව සිටියත් ආබාධයකට ලක්වීම හේතුවෙන් සංචාරය නොකරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img