Sunday, November 8, 2026
HomeNEWSඅදානි මාධ්‍ය ක්ෂේත්‍රයත් ආක්‍රමණය කරයි

අදානි මාධ්‍ය ක්ෂේත්‍රයත් ආක්‍රමණය කරයි

ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ගෞවුතම් ආදානී එරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ බහුතර කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට පියවර ගෙන තිබේ.

අදාළ කොටස් ගණුදෙනුවෙන් පසුව NDTV ආයතනයේ මුල් හිමිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ, අදානි සමාගම තම එකඟතාවයකින් තොරව එම මිලදී ගැනීම් සිදුකර ඇති බවය.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් අදානි සමාගම පවසන්නේ තමන් සතු මූල්‍යමය හිමිකම අනුව NDTV සමාගමේ සියයට 29.18ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් බවය.

පිළිගත් රෙගුලාසි යටතේ එහි තවත් සියයට 26ක කොටස්  මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ද අදානි සමාගම ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img