Sunday, November 8, 2026
HomeNEWSඕමාන සිද්ධියට කොටුවූ තවත් දෙදෙනෙකු රිමාන්ඩ්

ඕමාන සිද්ධියට කොටුවූ තවත් දෙදෙනෙකු රිමාන්ඩ්

ඕමානයට නීතිවිරෝධී ලෙස කාන්තාවන් යැවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනාව පල්ලෙකැලේ සහ කුරුණෑගලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එම සැකකරුවන් දෙදෙනා දෙසැම්බර් මස 01 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මේ අතර මිනිස් ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස කටයුතු කරන කුෂාන් නමැත්තාගේ තානාපති සේවයේ කටයුතු අත්හිටුවා ඇති අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද  විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img