අද (05) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩුකර තිබේ.
ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙයි.
ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් වේ.
මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC ඩිසල් ලීටරයක මිල ද රුපියල් 420 දක්වා පහත දමා ඇත.