Saturday, November 7, 2026
HomeNEWSජැෆ්නා කණ්ඩායමට කඩුලු 8 ක ජයක්

ජැෆ්නා කණ්ඩායමට කඩුලු 8 ක ජයක්

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව LPL තරගාවලියේ අද තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 69ක් රැස්කරගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

Dominic Drakes සහ Jeffrey Vandersay එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කලම්බු කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 128ක් පමණි.

එහිදී Dominic Drakes ලකුණු 38ක් රැස්කළ අතර නිශාන් මදුශංක ලකුණු 35ක් රැස්කළේය.

තිසර පෙරේරා සහ Shoaib Malik කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූ අතර Zaman Khan, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, සුමින්ද ලක්ෂාන් එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

ජැෆ්නා පිතිකරුවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 131ක් රැස්කරමින් ජයග්‍රාහී සීමාව පසුකර ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img