Monday, September 14, 2026
HomeNEWSනවසීලන්තයේ හදිසි තත්ත්වයක්

නවසීලන්තයේ හදිසි තත්ත්වයක්

සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට හදිසි කළමණාකරණ අමාත්‍යංශය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බවය.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නිවාස 38,000කට පමණ මේ වනවිට විදුලිය විසන්ධි වීම් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ආධාර පැකේජයක් ද හදුන්වා දී ඇති බවය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img