Friday, September 11, 2026
HomeNEWSහෂීස් කිලෝ 92ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

හෂීස් කිලෝ 92ක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු සමග යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් ඉන්දීය ජාතිකයින් බවට අනාවරණය වී තිබේ.

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශය අද කළ විශේෂ වැටලීමකදී අදාළ සැකකටයුතු යාත්‍රාව පරීක්ෂා කර ඇත.

එම යාත්‍රාව තුළ උර 3ක් තුළ පාර්සල් 95ක අසුරා තිබියදී හෂීස් තොගය සොයාගත් බව නාවික හමුදාව පවසයි.

මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් සමග එම යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img