ශ්රී ලංකා නිදහස් පක්ෂය, වෙනත් කිසිඳු පක්ෂයක නායකත්වයක් යටතේ මින් ඉදිරියට සන්ධානගත නොවන බව, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහනුවර පැවැත්වෙන එම පක්ෂයේ මැයි රැළිය අමතමින් කියයි.