නීතිවිරෝධි ලෙස මෙරටට රත්රං සහ ජංගම දුරකථන රැගෙන ආ චෝදනාවට රේගු අත්අඩංගුවට ගෙන රු.මි.7.5ක දඩයක් අය කළපාර්ලිමේන්තු මන්ත්ර අලි සබ්රි රහීම්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ ඡන්ද විමසීමට එක්වෙමින් ඊට එරෙහිව ඡන්දය ප්රකාශ කරයි.






















