එම් ටී නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවල ඇති වූ ගිනි ගැනීම්වලදී ලබා දුන් සහය වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවෙන් වන්දි ඉල්ලා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි- ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය.