අද වෙන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජය නා මාත් එක ව පමණක් පවතින බවත්ඒ නිසා දක්ෂයන්ට සුදුස්සන්ට ඉදිරියට ඒමට බාධා පවතින බවත් එම බාධා වැළැක්වීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි .ඔහු මෙසේ පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණි සවුදි අරාබියානු රාජ්‍ය ක්‍රීඩා ඇමැති අබ්දුල් මහතා පිළිගැනීමේ අවස්ථාවට එක්වෙමිනි . මෙරට ක්‍රීඩාව සංවර්ධනය කිරීම තුළින් අනෙකුත් සෑම අංශයක්ම සංවර්ධනය කිරීමට අවස්ථාව සැලසෙන බවත් විශේෂයෙන්ම සංචාරක ප්‍රවර්ධනය සඳහා ක්‍රීඩාව මහත් උපකාරී වන අතර එමගින් සංචාරක ආකර්ෂණයෙන් දෙනා ගත හැකි වන පරිදි ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම මහජන නියෝජිතයින්ගේ වන බවත් ඒ සඳහා කැපවන බවත් රාජ් අමාත්‍ය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















