පසුගිය සමයේ සිදු වූ රුපියල් බිලියන ගණනක පොහොර වංචාවට සම්බන්ධ පිරිස් කෝප් කමිටුවේ ද සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය. සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව තුළින් පරීක්ෂණ සිදුකරන බව පැවසුව ද මෙම සිද්ධියට වගකිව යුත්තන් කෝප් කමිටුවේ සිටිනවානම් කෝප් කමිටුවෙන් එම ප්‍රශ්න c දෙන්නේ කෙසේ ද කියා ඔහු ප්‍රශ්න කළේය .මෙම සිද්ධිය පිළිබඳව කතා කිරීමේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන හය ද සමයක් රටට අහිමි කර ඇති අතර ඉන්දියාවෙන් ගෙන්වූ නැනෝ පොහොර නිසා තවත් රුපියල් බිලියන 7 කට වැඩි ප්‍රමාණයක් වී ඇති බවත් මේ මුදල් ජනතාවගේ බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.






















