අගමැති කම බාර ගැනීම සඳහා තමා සජිත් ප්‍රේමදාස මහත්තයාට ආරාධනා කළ බවත් විපක්ෂ නායක කාර්යාලය ට ගොස් පැය දෙකකට වැඩි කාලයක් කතා කළ බවක් නමුත් එම ආරාධනාව පිළිගැනීමට සජිත් පේමදාස මහතා අකමැති වූ බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය .දේශීය ණය ප්‍රතිමා ගත කිරීම සඳහා පාර්ලිමේන්තු විවාදය සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.






















