Saturday, November 14, 2026
HomeNEWSඅසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී ඇත්තේ...

අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී ඇත්තේ අරගලය මෙහෙයවූ තුන්වෙනි පාර්ශ්වය පිරිසක්දැයි සැකයක්.

අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී ඇත්තේ අරගලය මෙහෙයවූ තුන්වෙනි පාර්ශ්වය පිරිසක්දැයි සැකයක් ඇතැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එවැන්නක් සිදු නොවුණේ නම් වක්කඩෙන් අත සෝදා ගත් ඩී ඒ රාජපක්ෂ මහතාගේ පුතා වන ගෝඨාභය රාජපක්ෂ කිසිදිනෙක පොහොර සහනාධාරය නො කපනු ඇති බව තම විශ්වාසය බවත් මන්ත්‍රීවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි

බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථානයකට ඉරානය පහර දෙයි; මාස දෙකකට පසු ගල්ෆ් රාජ්‍යයක විදෙස් හමුදා මධ්‍යස්ථානයකට ඉරානය එල්ල කළ පළමු ප්‍රහාරය බව ද විදෙස්...

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img