Saturday, November 14, 2026
HomeNEWSසමගි ජන පවුර සැප්තැම්බරයේ දී කොළඹට කැඳවන බව තිස්ස අත්තනායක කියයි.

සමගි ජන පවුර සැප්තැම්බරයේ දී කොළඹට කැඳවන බව තිස්ස අත්තනායක කියයි.

අද (07)දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ තිස්ස අත්තනායක මැතිතුමා. සමගි ජනබලවේගයේ බිම් මට්ටමේ සංවිධාන ශක්තියේ ගොඩනගන සමගි ජන පවුර වැඩසටහන එකසිය හතලිස් පස්වැනි වැඩ සටහනේ ඊයේ අවසන් කළා කේ මූලික අරමුණු කිහිපයක් තිබෙනවා ලංකාවේ ඡන්ද ද මධ්‍යස්ථාන දොළොස්දාහක් සම්බන්ධීකරණය කරමින් ගොඩනගන ජාතික දේශපාලන ව්‍යාපාරයක් ව්‍යාපාරයක් තමයි සමගි ජන පවුර කරමින් තිබෙන්නේ උතුරු නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක් හැර ලංකාවේ මැතිවරණ කොට්ඨාසය 160 145 ක් ඊයේ දවස වන විට නිමාකර තිබෙනවා අනුව ඡන්ද මධ්‍යස්ථාන දොළොස් දාහකට ආසන්න ප්‍රමාණයක් මෙයින් ආවරණය කර තිබෙනවා මේ වැඩ සටහනේ මූලික ම අපේක්ෂාව තමයි බිම් මට්ටමේ සංවිධාන ජාලය ශක්තිමත් කිරීමත් ඒ වගේම සමගි ජනබලවේගයේ අලුත් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් තාක්ෂණය යොදා ගනිමින් සංවිධාන ජාලයක් සමගි ජන බලවේගය ගොඩනැගීම තමයි මූලික අරමුණ වී තිබෙන්නේ එතුමා අපි බලාපොරොත්තු වෙනවා ෙම වැඩසටහන උතුරු ප්‍රදේශයේත් ආරම්භ කිරීම සඳහා මේ මාසය තුළ එය අවසන් කිරීමෙන් අනතුරුව අපි ලබන සැප්තැම්බර් අවසානයේ ඔක්තෝබර් මේ ජන පවුර වැඩසටහන ජාතික සමුළුව අපි කොළඹට කැඳවීම ට බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපේක්ෂා කරන්නේ ජන්දය මධ්‍යස්ථාන සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කර ඇති නියාමකවරුන් දොළොස්දාහක් කොළඹට කැඳවීම එහි මූලිකම අරමුණක් වෙනවා ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන මට්ටමෙන් අපේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරන්නයි ලංකාවේ පළවෙනි වතාවට තාක්ෂණය උපයෝගී කර ගනිමින් සංවිධාන ජාලය බිම් මට්ටමට ගෙන යමින් අපි මෙම වැඩපිළිවෙල යොදා ගන්නවා මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා න්ද මධ්‍යස්ථාන මට්ටමේ ඡන්දපොළ නියාමකවරුන් සියලු දෙනා සඳහාම විශේෂ වූ ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට බව මතක කිරීමට කැමති ඒ අතර ක්‍රියාත්මක කළ වැඩසටහන් අතර පක්ෂයේ ආගමික සහජීවනය ඇති කරන වැඩ පිළිවෙල කුත් ඇති කිරීම අනුව අපි ආරම්භ කළ මීට වසර එකහමාරකට පෙර සදහම් යාත්‍රා යන වැඩපිළිවෙළ එම වැඩපිළිවෙළේ මූලික අරමුණ වුණේ ආගමික සහජීවනය ගොඩ නැගීමයි පන්සල පල්ලිය කෝවිල දේවස්ථානය මෙම සියලු ආගමික ස්ථාන හා එහි ආගමික නායකයින් සබන්ධීකරණයක් ඇති කරන ආගමික සහජීවනය ගොඩනැගීම වැඩපිළිවෙළක් ලෙසයි සදහම් යාත්‍රා වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මෙම වැඩපිළිවෙළේ 1500 වෙනි විහාරස්ථානයේ ද අවසන් කර තිබෙනවා මුළුමනින් මේ වන විට ආගමික ස්ථාන 1750 ක් පෞද්ගලිකව මුණ ගැසීම කර තිබෙනවා ඒ අනුව විහාරස්ථානය 1500 සම්පූර්ණ කිරීම වෙනුවෙන් අපි විශේෂ උත්සවයක් සූදානම් කිරීමට බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසේ දෙවෙනි සතියේදීත් එය කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා දහම් යාත්‍රා වැඩ පිල්ලේ ඇති වැදගත්කම තමයි සියලු ආගම් සමග සියලු ආගමික නායකයින් සමග ආගමික සහජීවනය ගොඩනැගීම සහ සම්බන්ධතාවය ශක්තිමත් කර ගැනීම විශේෂයෙන් අප වෙත එල්ල වූ බරපතළ චෝදනාවක් නා අපි ආගමික නායකයින් සමග සම්බන්ධීකරණය අඩුයි කියා ඒ අඩුව සම්පූර්ණ කිරීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා 1500 වෙනි විහාර ස්ථානයට යෑම වෙනුවෙන් ඒ පවත්වන විශේෂ සැප්තැම්බර් මාසේ දෙවැනි සතියේදී කෑගල්ලේ දී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා ැන් ලොකු ප්‍රශ්න ගණනාවක් මතුවෙමින් තිබෙනවා ආණ්ඩුව එම ජනතාව මත පීඩනය පටවමින් සිටිනවා මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා පත් වුණා ඔන්න අපිට නිදහසක් ඇති වී තිබෙන බව පැවැසුවා එම නිදහසේ භුක්තිය මහජනතාවටය බිඳින්නට දැන් සිදුවී තිබෙනවා මොකක්ද ඒ භුක්තිය ඒ තමයි එන්න එන්නම ජීවන බර වැඩි වෙමින් තිබෙනවා ජනතාව පිට පටවන වැඩිවෙමින් තිබෙනවා බදු බර වැඩි කරමින් තිබෙනවා පසුගිය වර්ෂයේ දෙවතාවක් විදුලි බිල වැඩි කිරීම හා සමගාමීව දැන් මේ වන විට සිදුකර තිබෙනවා සමාජයේ හැම පැත්තකින්ම බිල්පත බැරි කිරීම පිළිබඳ විරෝධයක් නැගෙනවා හෙට 125ක වැනි ප්‍රමාණයකින් සමගිය වැඩි වී තිබෙනවා ආණ්ඩුව එක එක ගණන් කියනවා නමුත් සමස්ථයක් විදියට කුඩා ජල පාරිභෝගික වෙත මහත් අපහසුතාවයකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ජලය යනු අත්‍යාවශ්‍ය ම කාරණයක් ජලය නිෂ්පාදනය කිරීම සඳහා පාරිභෝගික සැපයීමට යන වියදම ගැන විවිධ ආකාරයේ දාල විෂයභාර අමාත්‍යවරුන් විවිධ ප්‍රකාශ නිකුත් කර තිබෙනවා දැන් මේ දිහා බලපු බැලූවිට අත්‍යාවශ්‍ය ජලය සැපයීම වෙනුවෙන් ආණ්ඩුව දරාගැනීමට නොහැකි තරම් මේ මිල වැඩි කිරීමට අනුමැතිය දීම සහ මෙම මිල වැඩි කිරීම සිදු කිරීම බරපතළ කාරණාවක් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් එක පැත්තකින් වසංගතයට සමාජයේ දැඩි පීඩාවට ලක් වුණා අනිත් පැත්තෙන් දොල අර්බුදය හමුවේ පවා සහ රටේ ඇතිවූ අරගලකාරී තත්වයන් හමුවේ රටේ ආර්ථිකය කඩාගෙන වැටීම හේතුවෙන් මිනිස්සු දැඩි පීඩාකාරී තත්වයන්ට මුහුණ දී තිබුන මොහොතක, යහපත් වේ අවුරුද්දක් ගතවන මේ මොහොතේ කිසිම සහනයක් මේ රටේ ජනතාවට ලබාදී නැහැ එන්න එන්නම බදු බර වැඩි කර මෙන් තවත් පටි තද කරගන්න කියන කතාව තමයි ආණ්ඩුව කියමින් තිබෙන්නේ මේ අසාධාරණ ජල බිල්පත වැඩි කිරීම සම්බන්ධයෙන් අපි දැඩි විරෝධයක් පළ කරනවා මෙයට මූලික හේතුව තමයි සෑම ක්‍රෙෂ්ත්‍රයතමිල ගණන් වැඩිවීම සීඝ්‍ර ලෙස සිදු වෙනවා ආහාර ද්‍රව්‍ය පමණක් නොව බෙහෙත් බෙහෙත් ගත්තත් අනෙකුත් සේවාවන් ගත්තත් සෑම අංශයකම මේ මිල වැඩිවීම ජනතාවට හුරු දෙන්නේ නැහැ ඔරොත්තු දෙන්නේ නැහැ මේවා පාලනය කිරීමට ආණ්ඩුව අවශ්‍ය යි, ජනතාව අපහසු තාවයට පත් වූ විට සහනයක් දෙන්නයි ආණ්ඩුව ක් අවශ්‍ය, තමන්ගේ ආදායමට සරිලන වියදමක් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ.අවාසනාවට වගේ ජනපති පත් වී වසරක් ගතවන මේ මොහොත වන විටත් ඒ පිළිබඳව අර ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව කිසිසේත් සෑහීමට පත්වීමට නොහැකියි රීම සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධයක් තිබෙනවා එය සාධාරණ යුක්ති සහගත ප්‍රමාණයකට වැඩි කරානම් ප්‍රශ්නයක් නැහැ එකපාරටම මේ ආකාරයෙන් ඉහළ වැඩි කිරීමක් සිදු කිරීමට සහ ජල බිල්පත් වැඩි කිරීමත් සමග පසුගිය මාසයට අදාළ වත් අයකිරීම් කියලා සමහර තැන්වල පැමිණිලි ලැබී තිබෙනවා එයත් වංචාසහගත සිදුවීමක් ජල බිල්පත වැඩි කිරීමට තීරණය කළ විට ඒ තීරණය කළ දවසේ සිට ඉදිරියට මේක ආපස්සට නෙමෙයි මේ ජල බිල්පත වැඩි කරපුවහම මණ්ඩලය විසින් නැවත වතාවක් තීතයට බලපාන පරිදි ජල ගාස්තු අය කිරීම සඳහා කටයුතු කිරීම වැරැදි ක්‍රියාවක් එවැනි ආකාරයට මහජනතාව සූරා කන්න ආණ්ඩුව ක්‍රියා කරනවා බරපතළ වැරැද්දක් විදියට දකිනවා ඒ අතරේ විදුලිබල මණ්ඩලය නැවත වතාවක් විදුලි වැඩි කිරීමට ඉල්ලීම් කර තිබෙනවා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එකඟ වී නෑ ඇයි මේ නැවත ඉල්ලන්නේ,පසුගිය වර්ෂයේ වැඩි කරලා ඒ විදුලි බිල දරා ගැනීමට නො හැකිව මොන තරම් ප්‍රමාණයක් විදුලි පරිහරණයෙන් ඉවත් වෙලා ආගමික ස්ථානවල විදුලිය කපා හැරීම මොනතරම් දෛනික වාර්තා වෙනවාද. ඊයේ පෙරේදා බරපතළ සිදුවීම මෙහෙන් තලේ සිදුවුනා මිහින්තලේ රජ මහා විහාරයේ විදුලිය කපා හැරීම මුළු ලෝකයම කතා කිරීමට පටන් ගත්තා මිහින්තලේ පමණක් නොව තවත් ආගමික මධ්‍යස්ථාන ගණනාවකම මෙයාකාරයෙන් විදුලිය කපා හැරීම් දිගෙන් දිගටම වාර්තා වෙනවා මේ වාර්තා වෙන්නේ ප්‍රසිද්ධ සිදුවීම් පමණයි මාන්‍ය විදුලි පාරිභෝගිකයින් කෙතරම් ප්‍රමාණයක් විදුලි පරිභෝජනයෙන් ඉවත් වනවාද යන්න පිළිබඳව වාර්තා වන්නේ නැහැ කැමැත්තකින් කවුරුවත් තමන් වෙත ලබාදෙන පහසුකමක් අත්හරින්නේ නැහැ මේ අද හරින්නේ ගෙවාගන්න බැරි තරම් පීඩනයකට රටේ ජනතාව පත් වී ඇති නිසයි ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ තමයි මෙම බිල්පත් වැඩි කිරීම ආර්ථික පීඩාවකින් දුක් විඳින ජනතාවට තවත් බරක් පැටවීම කියන එක අපි අවධාරණය කරනවා මේ අතරේ ඊයේ පෙරේදා අසන්නට ඇති මේ සතිය තුල විශාල කතිකාවතක් ඇතිවී තිබෙනවා උඩවලවේ ජලය නිකුත් කිරීමේ ගැටළුව පිළිබඳව දැන් යම් කාලයක් ඇතිවී තිබෙන බව සත්‍ය උඩවලවේ ව්‍යාපාරයේ මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද පළමු කාරණය තමයි එහි ඇති ජලය නිසි පරිදි කළමනාකරණය කිරීමේ ක්‍රමය බිඳ වැටිලා තියෙනවා අක්කර අක්කරේ ඝන අඩි ලක්ෂ දෙකකට වඩා වැඩියෙන් තිබෙන උඩවලව ජලාශය මේ ආකාරයෙන් සියයට එකක් දක්වා අඩි වීම සිදුවුණේ කොහොමද එය ලොකු ප්‍රශ්නයක් ඒ සිදුවීම දැන් ඇතිවෙලා තිබෙනවා ගොවි ජනතාවගේ අක්කර දහස් ගණනක් වගාවක නැවතිලා දැන් විනාශ වෙමින් යනවා මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද ්ඩුව මත දෙකක් පිළිබඳව bhagwati කරමින් සිටිනවා ඇත්තටම උදරයේ ඇති වී තිබෙන ජල හිඟයත් එක්ක ගොවිතැනට අවශ්‍ය යම් ආකාරයකට ලබාදීම සඳහා සමනල වැවේ පුරවාගත් යම් ප්‍රතිශතයක් නිදහස් කරන්නේ ඇයි ගොවි ජනතාව ඉල්ලා සිටිනවා ගොවි ජනතාව කරනු ලබන මෙම ඉල්ලීම ඒ තමයි සහගත තීරණයක් යුක්තිසහගත ඉල්ලීමක් විදුලි බල බල ශක්තිය ඇමතිවරයාත් කෘෂිකර්ම ඇමතිවරයා ත් අතර මෙම වාදය වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්නයට උත්තරයක් නෙමෙයි මේ සඳහා ජනාධිපතිවරයා මැදිහත් විය යුතුයි විදුලිබල ඇමතිවරයා කියන්නේ විදුලිය සඳහා පමණයි ජලය භාවිතා කරන්නේ කියා එය වැරදි මූලික නියමය නියමය තමයි කෘෂිකර්මාන්තය එක දෙක තමයි විදුලිය මහවැලි ජලාශවල හදලා තිබෙන සෑම ජලාශය කම, රන්ටැඹේ පොල්ගොල්ල උල්හිටිය කොත්මලේ වික්ටෝරියා මෙම සෑම ජලාශයක් ම ඉදිකරන විට පළවෙනි කොන්දේසිය වූයේ ගඟ හරස් කර ජලාශ ඉදි කළ විට එම ඉරි කළ ජලාශ වල බහුකාර්ය යෝජනා ක්‍රමයක් විදියට ආරම්භ කලත් පළමු කෘෂිකර්මාන්තයට ලබා දිය යුතුයි කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීම පළමු කාර්යය වෙනවා කෘෂිකර්මාන්තයට ජලය ලබා දිය නොහැකි යැයි විදුලිබල අමාත්‍යවරයා කියන කතාව ද ඇති සාධාරණය කුමක්ද මෙහි ඇති අපරාධය තමයි අපේ රටේ බත නිෂ්පාදනය කරන අසරණ ජනතාව වෙත තවත් කණස්සල්ලට පත් කරමින් තිබෙනවා මේ සඳහා විසඳුමක් ලෙස වන්දි ලබා දෙනවා යැයි ප්‍රකාශ කිරීමෙන් ඵලක් නැහැ වන්දි කිරීම හරහා යම් මුදලක් ලබා දීම සිදු කරාවි එනමුත් මේ නිෂ්පාදනය ආහාර නිෂ්පාදනය ඇණ හිටීම නිසා ඒ අඩුව පුරවන්න කෙතරම් විදේශ විනිමයක් වැය කිරීමට සිදුවේ ද. අඩුම ගනනේ විදුලිය ඇණ හිටියොත් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වෙන වෙන විකල්ප ක්‍රම වලට යාමට පුළුවන් යයි කියා තර්ක කිරීමට පුළුවන් ප්‍රශ්නය ඇත්තේ මිනිසා ජීවත් කරවීම ද ප්‍රශ්නය වන්නේ ිනිසා ජීවත් කිරීම ප්‍රමුඛතාවය සැලකිය යුතුයි ආණ්ඩුව තම ජනතාව රැක ගැනීමයි ජනතාව රැක ගන්න උවමනා වන්නේ ආහාරපාන රැකගැනීමයි විදුලි සඳහා පමණක් ජලය නිකුත් කර කෘෂිකර්මාන්තය සඳහා යම් හානියක් වුවහොත් ඒ සඳහා වන්දි ගෙවනවා යැයි සඳහන් කරමින් ඇඟ බේරා ගැනීමට ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ ආණ්ඩුව සිතනවා ඇති විදුලිය කපා හැරීමක් සිදු වුවහොත් ඒ හරහා පසුගිය කාලයේ වගේ අරගලයක් එයි වී යැයි ආණ්ඩුව සිතන මාද විය හැකියි මූලික දේ ලෙස පෙනුනේ විදුලිය කපා හැරීමයි. පොලිය කපා හැරීම අරගලයේ මූලික අරමුණ වූයේ නැහැ රගලයේ මූලිකම අවශ්‍යතාවය වූයේ ගොවිජනතාව පාට් වීමයි oral ලබා නොදීම මේ සඳහා මිලක් ලබා නොදීම ගොවිජනතාව අරගලයට මාස ගණනාවකට පෙර සිටම මෙරට තුළ විරෝධතා ඇති කරමින් මූලික වශයෙන් අරගලයක තේ පාර කැපුවේ මේ රටේ ගොවි ජනතාව බව අපි ආණ්ඩුවට මතක් කිරීමට කැමැතියි ආණ්ඩුව දිගින් දිගටම මෙම ස්ථාවරය නම් සිටින්නේ දැන් පාරට බැහැලා නැවත වතාවක් ෙවෙනි අරගලය ගොවි ජනතාව සූදානම් වෙනවා ආණ්ඩුව මේ විදිහට නොසැලකිල්ලෙන් ක්‍රියා කිරීම එයට හේතු විය හැකිය උඩවලවේ ජනතාව තේ වතුර ලබා නොදීම පමණක් නොව වී වලට සහතික මිලක් ලබා නොදීම නිෂ්පාදනය සඳහා දිරි දෙන අනිකුත් පහසුකම් ලබා නොදීම දිගටම සිදුවෙමින් තිබෙනවා ආණ්ඩු අපි කරන අනතුරු ඇඟවීමක් ලෙස උඩවලවෙ ජනතාවට තවත් පරක්කු කර ජලය ලබා දීමෙන් පලක් නෑ සමනල වැව හරහා මේ පැය 24 48 ඇතුලත ආණ්ඩුව වහාම මේ පිළිබඳව තීන්දුවක් නොගත්තොත් එම ගොවි බිම් විනාශ වී යෑමට ඉඩ තිබෙනවා. ඒ නිසා මහමෙව ජනාධිපතිවරයා මේ සඳහා මැදිහත් විය යුතුයි උඩපල කුක්කු පී ජනතාවය නිවෙන්නේ යම් නිශ්චිත ජල ප්‍රමාණයක් නිදහස් කර ගොවි ජනතාව බේරා ගන්නා ලෙස අපි ආණ්ඩුවට මතක් කර සිටිනවා විදුලිබලය ලබාදීම සම්බන්ධයෙන් ක්‍රියාවලිය ගියාට කමක් නැහැ මේ මොහොතේ එහි පළමු වන තැන ලබා දිය යුත්තේ උඩවලවෙ වූ ජනතාවගේ ඉල්ලීමට බව අපේ මතක් කරන්න කැමතියි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී ඇති අර්බුදය පිළිබඳ ප්‍රදේශ අපි සොයා බැලිය යුතුයි අපි ගිය සතියේ රෝගීන් සහ සෞඛ්‍යය වෘත්තීය වේදීන් එකමුතුව පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගි වුණා සව්සිරිපාය එම වැඩමුළුවේ දී ඉදිරිපත්වූ කාරනා ඉතාමත් බරපතළ ඒවා ඒවා අසා සිටින විට ඇත්තටම පුදුමයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති කර තිබෙන ඉතාමත් බරපතල විෂමාචාර ක්‍රියාවන් බෙහෙත් මිලදී ගැනීම සිට තවමත් අපේ රට බංකොලොත් බව කියා සිටියදී තවමත් යම් maapiya කණ්ඩායමක් සෞඛ්‍යය සේ ස්ත්‍රිය හරහා මේ කරන හොරකම සහ වංචාව ඒ ආකාරයෙන්ම සිදු කරමින් තිබෙනවා අක්ෂිකාච මිලදී ගැනීම් එය සිදුකර කරුණ දී පමණක් නොව ් හේත් මිලදී ගැනීමේ දී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය එහෙම පිටින්ම දූෂිතයි ඖෂධ නියාමන අධිකාරිය මැදිහත් වන ආකාරය සිතා ගන්නටත් බැහැ එහි පහසුකම් කිසිවකුත් නැතිව තැරැව්කරුවන්ට ඕනෑ විදියට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සකස්කර තවමත් මහජන මුදල් අසීමිත ලෙස ගසා කෑමට පටන් අරගෙන තිබෙනවා මේ ට විරුද්ධව ගෙන යන ඇත්තටම මේ රටේ දූෂණයට හොරකමට සහ වංචාවට විරුද්ධව ගෙන යන සටනක් අපි කණගාටු වෙනම මේ පිළිබඳව ආණ්ඩුවේ මැදිහත් වී තිබෙන්නේ ඉතාමත් අල්ප වශයෙන් ජනාධිපතිවරයා අන් සාකච්ඡා ගණනාවක් පැවැත්වූ බවට මාධ්‍යයෙන් වාර්තා වුවත් එපමණකුත් නොව අපව සෞඛ්‍ය අමාත්‍යවරයා විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ මා ඇත්තටම එය සෞඛ්‍යයට ඇමතිවරයාට පමණක් නොව සමස්තය සෞඛ්‍යය ක්‍රියාවලිය ම බිඳ වැටී තිබෙන්නේ. සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාවගේ විශ්වාසය සහමුලින්ම බිඳ වැටී තිබෙනවා අපි විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා කතානායකවරයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සතියේ ම එම විශ්වාසභංග යෝජනාව විභාග කිරීම සඳහා එය නැත්නම් එය විවාද කිරීම සඳහා අපිට අවස්ථාව ලබා දෙයි කියා අප විශ්වාස කරනවා මෙය තවදුරටත් පරක්කු කළ හැකි දෙයක් නෙමේ බන සතියේ ඊළඟ සතියේ කල් දැමීමට හැකි කාරණාවක් නෙමෙයි අසරණ රෝගීන් සමග සෙල්ලම් කරන ක්‍රියාව කොයි මෙතන සිදුවී තිබෙන්නේ සෞඛ්‍ය ත්‍රී ඇතිවී ඇති වංචාව දූෂණය හොරකම පිළිබඳව අපගේ දැඩි අප සදා අප්‍රසාදය පළකරනවා අප විෂයෙන් ඉදිරිපත් කළේ විශ්වාසභංග යෝජනාව වහාම අර ගන්නා ලෙස කතානායකවරයාට අපේ අපි බල කිරීමට කැමැතියි . ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවට කතාවක් පැතිරෙමින් පවතිනවා. ඒත් අපට නම් තේරෙන්නේ නැහැ ජනාධිපතිවරයා නිතර නිතර ජාතිය ඇමතීමට යන්නේ ඇයි කියා අපි හැමදාම අහනවා ජනාධිපතිවරයා විෂයෙන් රටේ ජනතාව විවිධ කාරණා කියනවා පසුගිය කාලයේ අපි දැක්කා පාර්ලි මේන්තු සැසි වාරයේ දී දෙවරක් විවෘත කළා ජාතිය ඇමතීමේ ගනාවක් ද සිදුකළා ඇත්තටම මේවයේ දී කියපු කාරණා ්‍රියාවට නංවන්නේ නැතිව, ඉන්න වෙත නැමැති ජාතිය ඇමතිම කරමින් නතාවට කරුණු කී මාධ්‍ය පලක් වන්නේ නැහැ ජනතාව මේ සියල්ල දන්නවා අමාරුයි කියලා දන්නවා අපිට පටි තද එක ගන්නෙ ඇයි ජනාධිපතිවරයා හැමදාම කියනවා ඒ වගේම ජනාධිපතිවරයා අලුත් අලුත් අදහස් සැලසුම් බොහොමයක් සුරංගනා ලෝකයක ගෙන යනවා වගේ කියනවා ැබැයි ඒවා ප්‍රායෝගිකව සිදු වි නැහැ.
හැබැයි පසුගිය වර්ෂයේ අපට යහපත් තැනකට යන්න හැකියාව තිබුනා.. දැන් අවශ්‍ය වන්නේ ජාතිය ඇමතිම නෙමෙයි ආණ්ඩුවයි ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ කරලා ජනතාවට සහන දෙන එක බව මතක් කරන්න කැමතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img