ප්‍රධාන වෙළෙඳපොළවල සාමාන්‍ය තොග ලූනු මිල ජූලි සිට අගෝස්තු දක්වා 20%කින් පමණ ඉහළ ගිය බැවින් දෙසැම්බර් 31 දක්වා සියයට 40ක අපනයන බද්දක් පැනවීමට ඉන්දියාව තීරණය කර තිබේ.