Wagner කුලී හමුදාවේ ප්‍රධානීන් Prigozhin ුසියාවේ සිදුවූ ගුවන් අනතුරකින් මරුමුවට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .ශාන්ත පීටර්ස්බර්ග් සහ මොස්කව් අතර මෙම ගුවන් ගමන සිදුවී තිබේ .Wagner කුලී හමුදාවේ ප්‍රධානියා යුක්රේන යුද්ධයේදී මුලින්ම රුසියානු ජනාධිපති පූටීන් ට සහාය පළ කරා .අතරමගදී Wagner පුටින් රුසියානු ජනාධිපති වරයාට එරෙහිව කටයුතු කළ බවද.






















