චීනයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකා කාන්තා ක්රිකට් ක්රීඩිකාවන් පාකිස්තාන කාන්තා පිල කඩුලු 6 කින් පරදා ඉන්දියාවට එරෙහිව හෙට (25) පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී.ආසියානු ක්රීඩා උළෙල;පාකිස්ථාන කාන්තා පිල කඩුළු 6කින් පැරදූ ශ්රී ලංකා කාන්තා ක්රිකට් පිල, තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි.
පාකිස්ථානය- 75/9(20)
ශ්රී ලංකාව- 77/4(16.3) අවසන් තරගය (රන් පදක්කම සඳහා වන තරගය) ශ්රී ලංකා – ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර හෙට පෙ.ව. 11.30ට පැවැත්වීමට නියමිතයි.






















