චීනය සමග මේ දක්වා සිදුකර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සුබවාදී තත්වයක පවතින අතර පැරිස් සමාජය සහ ඉන්දියාව සමග තවදුරටත් සාකච්ඡා කළයුතු බව බර්ලින් සංවාදයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.