Monday, November 9, 2026
HomeNEWSලීග 67න් 59ක් අප සමගයි.හෙට දිනයේදී පැවැත්වෙන නිලවරණයෙන් අනිවාර්‍යෙන්ම ජය ලබනවා. ජස්වර්...

ලීග 67න් 59ක් අප සමගයි.හෙට දිනයේදී පැවැත්වෙන නිලවරණයෙන් අනිවාර්‍යෙන්ම ජය ලබනවා. ජස්වර් උමාර්

ලීග 67න් 59ක් අප සමගයි.හෙට දිනයේදී පැවැත්වෙන නිලවරණයෙන් අනිවාර්‍යෙන්ම ජය ලබනවා. ජස්වර් උමාර්

හෙට එනම් 2023.09.29 දින පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් තම පාර්ශවය විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බව ජස්වර් උමාර් පවසනවා.තවද හෙට පැවැත්වෙන පාපන්දු නිලවරණයට තෙවන පාර්ශවයකින් බලපෑමක් එල්ල නොවනු ඇති බවට තමා විශ්වාස කරන බවද ජස්වර් උමාර් පවසයි.ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය විසින් දී ඇති මාර්ගෝපදේශන අනුව නිලවරණය පැවැත්වීම තුලින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට විශාල උදව් උපකාර ලබාගත හැකිවන බවද ජස්වර් උමාර් පෙන්වා දෙයි.විශේෂයෙන්ම අන්තර්ජාතික පාපන්දු නිජෝජිතයින්ගේ නිරීක්ෂණය යටතේ පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට නියමිත බවද ජස්වර් උමාර් පවසයි.රන්ජිත් රොඩ්‍රිගෝ , දොස්තර මනිල් ප්‍රනාන්දු මහතා සහ තමා ඇතුළු කණ්ඩායමට අවශ්‍ය එකමුතුකමින් ශ්‍රි ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහලට ඔසවා තැබීමට බවද ජස්වර් උමාර් පවසයි.ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යාන්තර තහනම පවා ඉවත් කරගනු ලැබුවේ මෙසේ එකමුතුවීමෙන් බවද ජස්වර් උමාර් වැඩිදුරටත් පැවසීය.බෙදී කටයුතු කිරීමෙන් කිසිදු ඵලක් නොමැති බවත් අනෙක් පාර්ශවයටද තමන් සමග එකතු වී තවත් ජාත්‍යාන්තර තහනමකට ලක් නොවී පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා වැඩ කිරීමට තමා ආරාධනා කරන බවද ජස්වර් උමාර් පවසයි.මේ වනවිට ඇති ලීග 67න් 59 ක්ම තම.පාර්ශවය සමග පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අත්වැල් බැදගෙන සිටඉන බවත් ජස්වර් උමාර් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img