එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රිපබ්ලිකන් කථානායක කෙවින් මැකාර්ති සිය ධුරයෙන් නෙරපයි. අමෙරිකානු පාර්ලිමේන්තුව සිය කථානායකවරයා ඉවත් කළ පළමු අවස්ථාව මෙය වන අතර,රිපබ්ලිකන් 8 දෙනෙකු සහ ඩිමොක්රටික් 208 දෙනෙකු ඔහුට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරයි – විදෙස් මාධ්‍ය.






















